ගාසා තීරයේ ළමුන් 8,000ක් උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක
එමෙන්ම ඔවුන් අතර, 1,600 ක් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව සඳහන්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පැවසුවේ එම ළමුන්ගෙන් 28 දෙනෙකු මියගොස් ඇති බවයි
විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගාසා තීරයේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් දැන් ව්‍යසනකාරී කුසගින්න සහ සාගත වැනි තත්වයන්ට මුහුණ දී සිටින බවයි.
කෙසේ වෙතත් මන්දපෝෂණය හේතුවෙන් මේවනවිට මරණ 32ක් වාර්තා වී ඇති බවත් ඒ අතර වයස අවුරුදු 05ට අඩු ළමුන් 28ක් සිටින බවත් එම වාර්තාවල විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්