ආර්ජන්ටිනාවේ විරෝධතා උත්සන්න වෙයි
ඒ එරට නීති සම්පාදකයින් අයවැය කප්පාදු කිරීමේ ප්‍රතිසංස්කරණ ගැන විවාද කරමින් සිටියදීයි.
කොන්ග්‍රසයෙන් පිටත කහලකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කැරලි මර්දන පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී විරෝධතාකරුවන් පොලීසිය දෙසට පෙට්‍රල් බෝම්බ සහ ගල් ප්‍රහාර එල්ල කර ඇති අතර, මෝටර් රථ දෙකක් ගිනිබත් කර තිබෙනවා.
නව ප්‍රතිසංස්කරණ මගින් ආර්ජන්ටිනාවේ මිලියන ගණනකට හානියක් සිදුවනු ඇතැයි පෙලපාලිකරුවන් පවසන අතර, ජනාධිපති ජේවියර් මිලේ මෙම පියවර මගින් ආර්ථිකය පුනර්ජීවනය කිරීම අරමුණුවන බවයි පවසා ඇත්තේ.
ආර්ථික හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම සහ කම්කරු අයිතීන් කප්පාදු කිරීම එම ප්‍රතිසංස්කරණවලට ඇතුලත්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්