ජපානයේ සරණාගත නීති දැඩි වෙයි
පසුගිය වසරේ එරට සංක්‍රමණ නීති වෙනස් කිරීම් යටතේ මෙලෙස සරණාගතයින් පිටුවහල් කිරීම කළ හැකි බව සඳහන්.
කෙසේ වෙතත් නව ක්‍රමය ජීවිත අවදානමට ලක් කරන බවටයි උද්ඝෝෂකයින් අනතුරු අඟවා ඇත්තේ.
පසුගිය වසරේ පනවන ලද සංක්‍රමණ නීති වෙනස් කිරීම් යටතේ තුන් වරක් ප්‍රතික්ෂේප කරන ලද සරණාගතයින් පිටුවහල් කිරීමට දැන් ජපන් රජයට හැකියාව තිබෙනවා.
මීට පෙර, සරණාගත තත්ත්වය අපේක්ෂා කරන පුද්ගලයින් කොපමණ උත්සාහයන් ගත්තද, ඔවුන්ගේ තීරණ අභියාචනා කරන අතරතුර රට තුළ රැඳී සිටීමට හැකියාව හිමි වුණා.
නමුත් සංශෝධිත නීතිය දිගු කාලීන රඳවා තබා ගැනීම් අඩු කිරීමට උපකාරීවන බව ජපාන අධිකරණ අමාත්‍යවරයා පවසනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්