ඊශ්‍රායලය නුසෙයිරාට් සරණාගත කඳවුර වැටලීම සංකීර්ණ යුද අපරාධයක්
ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව සෙනසුරාදා ඊශ්‍රායලය නුසෙයිරාට් කඳවුර වැටලීමේදී මියගිය පුද්ගලයන් ගණන 274 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් 64දෙනෙකුම කුඩා දරුවන්.
තවත් 700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.
මේ අතර ඊශ්‍රායල කැබිනට් අමාත්‍ය බෙනි ගැන්ට්ස් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආන්ඩුවෙන් ඉවත් වූයේ ද ගාසා තීරයට එරෙහි යුද්ධයේදී අසාර්ථක වූ බවට චෝදනා කරමින්.
ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයෙන් පුද්ගලයන් 37,084 ක් මිය ගොස් 84,494 ක් තුවාල ලබා තිබෙනවා. හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක් බවයි විදෙස් වාර්තා සදහන් කලේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්