ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයක්
එහි දී බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් 9 දෙනෙකු මියගොස් ඇති බවත් තවත් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
වන්දනාකරුවන් ජම්මු -කාශ්මීරයේ ශිව් කෝරි ලෙන් විහාරය "Shiv Khori cave" වෙත යමින් සිටියදී ඊයේ (09) පස්වරුවේ මෙම ප්‍රහාරයට ලක් ව ඇති බව සඳහන්.
මෙහිදී ත්‍රස්තවාදීන් වෙඩි තැබීමත් සමඟ බස් රථය ප්‍රපාතයකට පෙරළි ගොස් ඇති බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්