සුඩානයේ අවතැන් පිරිස් සීඝ්රයෙන් ඉහළට
රජයේ හමුදා හා ආයු සන්නද්ධ කණ්ඩායම් අතර කාටුම් නගරයේ ඊයේ හටගත් ගැටුම්වලින් සාමාන්‍ය වැසියන් 40 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රහාරයෙන් තවත් 50 දෙනෙකුට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර ඒ අතුරින් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.
ජිවිතක්ෂයට පත්වු සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා.
පසුගිය සිකුරාදා රජයේ හමුදා ගම්මානයකට එල්ල කළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් සියදෙනෙකු පමණ මිය ගියා.
මේ වන විට දෙපාර්ශවය අතර ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාව 15500ක් පමණ වන බව ජගත් සංවිධානය පවසනවා.
යුද ගැටුම් ඉහළ යාමත් සමඟ අවතැන් පිරිස් සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බවටයි එම සංවිධානය අනතුරු අඟේවන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්