ප්‍රාණ ඇපකරුවන් 4 දෙනෙකු මුදාගැනේ
පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් අතරින් 4 දෙනෙකුයි මෙලෙස මුදාගෙන ඇත්තේ.
මධ්‍යම ගාසා තීරයට ඊශ්‍රායල එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවකින් පසු මෙම පිරිස මුදා ගැනීමට සමත් වූ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරනවා.
මුදාගත් පුද්ගලයින් 4 දෙනා අතරට පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවක ඇතුළත්.
ඔවුන් අවුරුදු 22 , 26 , 27 හා 41 යන වයස්වල පසුවනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්