ඊශ්‍රායල හමුදාව ළමයින්ට එරෙහි නීති උල්ලංඝනය කරන හමුදා ලැයිස්තුවට
එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය වසරේ ළමයින් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ වැරදිකරුවන්ගේ ලැයිස්තුවට ඊශ්‍රායල හමුදාව ඇතුළත් කර ඇති බව එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපතිවරයා පවසනවා.
ඊයේ මෙම තීරණය පිළිබඳව තමාට දැනුම් දුන් බව එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති ගිලාඩ් එර්ඩන් කියා සිටියා.
ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායල යුධ ක්‍රියාමාර්ග වලදී ළමුන් දහස් ගණනක් මරා දමා ඇති අතර තවත් දහස් ගණනකට මානුෂීය ආධාර අවශ්‍යව සිටිනවා.
ජගත් ජගත් මහලේකම්වරයාගේ මෙම වාර්ෂික ලැයිස්තුව ගැටුම්වලදී ළමුන් ඝාතනය කිරීම,ආධාර සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම මෙන්ම පාසල් හා රෝහල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන්නක්.
මෙම ලැයිස්තුව ලබන සතියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ද ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්