Earthrise ඡායාරූපය ගත් ගගනගාමියා ගුවන් අනතුරකින් මරුට
අභ්‍යවකාශයේදී ලබාගත් වඩාත් ප්‍රසිද්ධ ඡායාරූපයක් වන Earthrise ඡායාරූපය ගෙන ඇත්තේ ඔහු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔහු පියාසර කරමින් සිටි ගුවන් යානයක් වොෂින්ටනයේ සියැටල් නගරයට උතුරින් ජෝන්ස් දූපතේ වෙරළ තීරයේ සිට අඩි 80 පමණ උසක සිට යානය කඩා වැටී මෙම අනතුර සිදුවූ බව සඳහන්.
ඇන්ඩර්ස්ගේ පුත් ග්‍රෙග් තම පියා ගුවන් යානය පියාසර කරමින් සිටි බවත් සිදුවූ අනතුරින් පසුව ඊයේ(07) පස්වරුවේ ඔහුගේ සිරුර ගොඩගනු ලැබූ බවත් තහවුරු කර තිබෙනවා.
ඇපලෝ 8 මෙහෙයුමේ චන්ද්‍ර මොඩියුල නියමුවෙකු වූ ඇන්ඩර්ස්, අභ්‍යවකාශයේ සිට පෘථිවියේ වඩාත්ම අමතක නොවන සහ ආශ්වාදජනක ඡායාරූපවලින් එකක් වන සංකේතාත්මක Earthrise ඡායාරූපය ලබා ගත්තා.
1968 මෙහෙයුම අතරතුර ඔහු මේ ඡායාරූපය ගෙන ඇති අතර මේ ඡායාරූපය අභ්‍යවකාශයේ නොයෙකුත් දේ අධ්‍යයනයට එදා, අද සහ හෙටත් මහඟු මෙහෙවරක් ඉටු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්