අගමැති මෝදි අර්බුධයක
එහිදී තෙලිඟු දේශාම් පක්ෂය එනම් චන්ද්‍රබාබු නායිඳුගේ පක්ෂය ලෝක් සභාවේ කථානායක තනතුර ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේම ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට විශේෂ තත්ත්වයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.
එසේම කැබිනට් ඇමති තනතුරු 05ක් ඉල්ලා ඇති අතර බිහාර් මහ ඇමති නිටිෂ් කුමාර්ගේ ජනතා දාල් පක්ෂය කැබිනට් ඇමති තනතුරු තුනක් ඉල්ලා ඇති බව සඳහන්.
එමෙන්ම ෂින්ඩේ පාර්ශ්වය එක් කැබිනට් තනතුරක් ඉල්ලා ඇති අතර මහ මැතිවරණයේදී මේ පක්ෂයට ආසන හතක් හිමිව තිබෙනවා.
මේ සියලු ඉල්ලීම් නිසා මෝදිට ඉදිරි පාලන කටයුතුවලදී අසීරුතාවලට මුහුණ දීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්