ගාසා තීරයේ ප්‍රහාරය ගැන තොරතුරු එළිවෙයි
ඊශ්‍රායලය ඊයේ එල්ල කළ ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 40 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්වුණා.
ප්‍රහාරයෙන් කුඩා දරුවන් 14 දෙනෙකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
එමෙන්ම පුද්ගලයින් 74 දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ උදෑසන සරණාගත කඳවුරට එල්ල වු ප්‍රහාරය පෙර කිසිදු දැනුම්දීමකින් තොරව එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරය සඳහා ඊශ්‍රායලය භාවිතා කර ඇති අවි ආයුධ ඇමෙරිකාවේ නිෂ්පාදිත ඒවා බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.
කෙසේ වුවද ඊශ්‍රායලය සදහන් කරන්නේ හමාස් සාමාජිකයින් ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාරය එල්ල කළ බවයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්