ඉදිරි ගමන ගැන බයිඩන් සහ මෝදි සාකච්ඡාවක
ඉන්දීය මාධ්‍ය පැවසුවේ නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා ඔහු අමතා ඇති බවයි.
එහිදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයාගේ ඉදිරි නවදිල්ලි සංචාරය පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.
ඉන්දියාව සහ අමෙරිකාව අතර හවුල්කාරිත්වය ගෝලීය යහපත සඳහා බලවේගයක් ලෙස දිගටම පවතිනු ඇති බව අගමැති මෝදි එහිදී සඳහන් කර ඇති බවද සඳහන්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්