දකුණු ජර්මනියේ ගංවතුර අවදානම තවදුරටත්
ඩැනියුබ් ගංගාව පිටාර ගැලීම නිසා ඇතිවූ ගංවතුර තත්ත්වය මේ වනවිට ඔස්ට්‍රියාව සහ හංගේරියාව දක්වා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Bavaria සහ Baden-Württemberg හි අධික වර්ෂාව හේතුවෙන් පස් දෙනෙකු මියගොස් ඇති බවද සදහන්.
මියගිය අයගෙන් එක් කාන්තාවක් මියුනිච් නගරයට බටහිර දෙසින් තම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ගැනීමට නොහැකිව මියගොස් තිබෙනවා.
එමෙන්ම රාජකාරියේ නිරත වී සිටි බැවේරියානු ගලවාගැනීමේ නිලධාරියෙක්ද අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.
ජර්මනියේ කාලගුණ සේවය පසුගියදා දින ගණනාවක් පුරා දකුණු ජර්මනියට බලපෑ ධාරානිපාත වර්ෂාව අවසන් බව ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් ගංගා තුනක් මුණගැසෙන පාස්සු නගරය ජලයෙන් යටවී ඇති අතර ජල මට්ටම මේ වන විට මීටර් 10ට ආසන්නව ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රියාවේ සහ හංගේරියාවේ ද ඩැනියුබ් ගංගාවේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්