තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකු ජීවිතක්ෂයට
පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල වැසියන් 4 දෙනෙකුයි මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.
ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතුවල නිරත ඊශ්‍රායල හමුදා මේ බව අනාවරණය කර ගෙන තිබෙනවා.
කෙසේ වුවද ඔවුන්ගේ සිරුරු තවමත් හමාස් සංවිධානය සතු බවයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
ජිවිතක්ෂයට පත්වූවන් අවුරුදු 85 / 80 / 79 හා 51 යන වයස්වල පසුවන්නන් බව ද සදහන්.
කෙසේ වුවද ඔවුන් අතරින් එක් අයෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්වු බව පසුගිය මාසයේ දී හමාස් සංවිධානය නිවේදනය කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්