ඊශ්‍රායල පුරවැසියන්ට මාලදිවයින තහනම් වෙයි
ඒ ඊයේ(02) ඊශ්‍රායල ජාතිකයින්ට ඇතුළුවීම තහනම් කිරීම සඳහා නීති සංශෝධනය කිරීමට මාලදිවයින් රජය තීරණය කිරීමත් සමගයි.
ඊශ්‍රායල පුරවැසියන් වෙනත් රටකින් දෙවන විදේශ ගමන් බලපත්‍රයක් අතැතිව සිටියත්, මුස්ලිම් බහුතරයක් සිටින මාලදිවයිනට ගමන් කිරීමෙන් වළකින ලෙසයි ඊශ්‍රායලය දැනුම් දෙන්නේ.
ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර උපුටා දක්වමින් මාලදිවයිනේ ජනතාවගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් මාලදිවයිනේ කැබිනට් රැස්වීමේදී ඊශ්‍රායල ජාතිකයින්ට රටට ඇතුළුවීම මෙලෙස තහනම් කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
මාලදිවයින් මාධ්‍ය පැවසුවේ මාලදිවයිනට වාර්ෂිකව සංචාරකයින් මිලියනයකට වඩා පැමිණෙන අතර ඉන් ඇස්තමේන්තුගත සංචාරකයින් 15,000ක් පමණ ඊශ්‍රායලයෙන් පැමිණෙන බවයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්