මෙක්සිකෝවේ කාන්තා ජනාධිපතිවරියක්
ඉරිදා පැවති මැතිවරණයේදී 61 හැවිරිදි ක්ලෝඩියා ෂයින්බෝම් ඇයගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ව්‍යාපාරික ශෝචිල් ගැල්වෙස් අභිබවා යමින් 56% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇතැයි වාර්තා වනවා.
ඇය මෙක්සිකෝ නගරයේ හිටපු නගරාධිපතිනිය ද වනවා.
නිල ඡන්ද ප්‍රතිපල අද නිකුත් කිරීමට නියමිතයි.
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් මෙක්සිකෝව පුරා අපේක්ෂකයින් 20 කට වැඩි පිරිසක් ඝාතනය කර තිබෙනවා.
ඊයේ පුවෙබ්ලා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර දෙකකින් ද පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්