ගාසා-ඊජිප්තු දේශසීමාව ගැන ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්
එමෙන්ම හමාස් සංවිධානය විසින් ගාසා තීරයට ආයුධ ගෙන ඒම සඳහා යොදාගත් උමං මාර්ග 20ක් පමණ එහි තිබී සොයාගත් බවටයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසා ඇත්තේ
විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගාසා තීරයේ මිලියන 2.3 ක ජනතාවගෙන් අඩක් සරණාගතව සිටි නගරයට එරෙහි ප්‍රහාර අවසන් කරන ලෙස ජාත්‍යන්තර අධිකරණයේ නියෝගයක් නොතකා ඊශ්‍රායලය ද දකුණු ගාසා තීරයේ රෆා වෙත අඛණ්ඩව සටන් සිදු කරගෙන ගිය බවයි
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්