හොංකොංහි විශාලතම ආරක්ෂක නඩුවේදී 47 දෙනෙකුට දඬුවම්
2021 වසරේදී ඔවුන්ට චෝදනා එල්ල වූණේ නිල නොවන මැතිවරණයක් සංවිධාන කිරීමෙන් රජය පෙරළා දැමීමට උත්සාහ කිරීම පිළිබඳවයි.
කඩාකප්පල් කිරීමේ චෝදනා මත ඔවුන් 47දෙනා සිරගත කිරීමටයි නියම වුණේ.
එම ක්‍රියාකාරීන් අතරට දේශපාලනඥයන් මෙන්ම ශිෂ්‍ය උද්ඝෝෂකයන් ද ඇතුලත්.
2020 වසරේදී චීනය පනවන ලද ජාතික ආරක්ෂක නීතිය යටතේ ඔවුන් අත්අඩංගුවට ගත්තා. මෙහිදී විත්තිකරුවන්ට සියලු දෙනාටම දින 39,000 ක හෝ වසර 108 ක සිරදඬුවමක් ලබා දී තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්