ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම්
වයඹ දිග හා මධ්‍යම ඉන්දියාවේ ඇතැම් ස්ථානයන්හි ඊයේ දිනයේදී උෂ්ණතවය සෙල්සියස් අංශක 48 ඉක්මවූ බවයි ඉන්දීය කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
කෙසේ වුවද ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට බලපා ඇති රේමාල් සුළි කුණාටුව හේතුවෙන් උෂ්ණත්වය තවදුරටත් ඉහළ යාම පාලනය වී ඇති බවද එම දෙපාර්තමේන්තුව වාර්තා කරනවා.
උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් දිල්ලි නගරයට රතු නිවේදන නිකුත් කර ඇති අතර ඉදිරි දින තුනක කාලය පුරා එය බලපැවැත්වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්