අඩි 400ක උසකින් තරුණයෙකු ඇද වැටෙයි
ආරක්ෂිත සහ සාර්ථක මෙහෙයුමක් දියත් කිරීමෙන් පසු ඔහු බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
19 හැවිරිදි වියේ පසුවන මොහු ජීවතුන් අතර සිටීම ඇදහිය නොහැකි සිදුවීමක් බවයි ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කළ නිලධාරීන් පවසා ඇත්තේ.
තරුණයා ගමන් ගත් මාර්ගය ඉතා බෑවුම් සහිත වූ ප්‍රදේශයක් බව සඳහන්.
එම ප්‍රදේශයේ ගමන් ගන්නා අයට අනතුරුදායක ප්‍රදේශයක් බැවින් කඳු නැගීමෙන් වළකින්නැයි බලධාරීන් ජනතාවට දැනුම් දී තිබුණත් ඇතැමුන් එය අනුගමනය නොකරන බවයි නිලධාරීන් පවසන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්