ලොව දුර්ලභම ගීත ඇල්බමය ඕස්ට්‍රේලියාවෙන්
විසිතුරු රිදී පෙට්ටියක තැන්පත් කර ඇති එය වසර 6ක කාලයක් Wu-Tang Clan හිපොප් කණ්ඩායම විසින් පටිගත කරන ලද ලලිත කලා කෘතියක් ලෙස නිර්මාණය කර ලද්දක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Wu-Tang Clan හිපොප් කණ්ඩායම විසින් මෙතෙක් අලෙවි කර ඇති වඩාත්ම මිල අධික ගීත ඇල්බමය ද මෙය වනවා.
මෙම ගීත ඇල්බමය ප්‍රදර්ශනය කෙරෙන කාලය තුළ එය නැරඹීමට පැමිණෙන අයට මිනිත්තු 30ක කාලයක් එහි ඇතුලත් ගීත ඛණ්ඩ රස විඳීමට හැකියාව පවතින බව සඳහන්.
2006 සහ 2013 යන වසරවලදී නිව් යෝර්ක් නගරයේ පටිගත කරන ලද ගීත මෙම ගීත ඇල්බමය සඳහා ඇතුලත් කර තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්