ස්පාඤ්ඤයේ ගොඩනැගිල්ලක් කඩාවැටෙයි
එම දූපතේ Cartago වීදියේ වෙරළබඩ ආසන්නයේ අනතුර සිදුවූ අවන්හල තුළ තවත් කිහිපදෙනෙකු සිරවී සිටින බවද සඳහන්.
සිද්ධියෙන් කම්පනයට පත්වූවන් වෙනුවෙන් මනෝවිද්‍යා විශේෂඥයින් එම ස්ථානයට ගෙන්වා ගෙන තිබෙනවා.
බ්‍රහස්පතින්ද සවස ආයතනයේ තට්ටුව කඩා වැටී ඇති අතර, Medusa Beach Club හි සිටි මිනිසුන් පහළම මාලයට වැටී ඇති බවයි වාර්තා වන්නේ.
කඩා වැටීමෙන් පීඩාවට පත් වූවන්ගෙන් වැඩි දෙනෙක් විදේශිකයන් සහ සංචාරකයින් වනවා.
ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez විපතට පත්වූවන්ගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කළ අතර අවශ්‍ය සියලු ආධාර ලබාදීමට තම රජය සූදානම් බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්