තර්ජනය කිරීම නවත්වන්න - තායිවාන ජනපති චීනයෙන් ඉල්ලයි
තායිවානයේ අභිනවයෙන් දිවුරුම් දුන් ජනාධිපති විලියම් ලායි චීනයෙන් ඉල්ලා සිටියේ දිවයිනට තර්ජනය කිරීම නවතා එහි ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිගන්නා ලෙසයි.
දිවුරුම් දීමෙන් ටික කලකට පසු ගැටුම වෙනුවට සංවාදයක් ඇති කරන ලෙස ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
දිගු කලක් තිස්සේ දිවයින තමන්ගේ යැයි කියමින් සිටින චීනයේ තර්ජන හමුවේ තායිවානය කිසි විටෙකත් පසුබට නොවන බව ද ඔහු මෙහිදී ප්‍රකාශකර තිබෙන බව සඳහන්.
චීනය ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ “තායිවානයේ ස්වාධීනත්වය මාරාන්තික අවසානයක්” බවයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්