එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු මරුට
රෝහලකට යමින් සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් රැගත් මෝටර් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී අතර එහිදී තවත් සාමාජිකයෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු සංවිධානයක් විසින් භාරගෙන නැහැ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත්තේ සක්‍රීය යුද සටන් කලාපයක් තුළ එම මෝටර් රථය ධාවනය වෙමින් තිබිය දී අදාළ ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
ඒ අනුව අදාළ ප්‍රදේශයේ එම මෝටර් රථය ධාවනය වන බවට පෙර දැනුම්දීමක් ද සිදු කර නොතිබූ බව ඊශ්‍රායල හමුදාව සඳහන් කර තිබෙනවා.
මීට අමතරව අදාළ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් විසින් හෙලා දැක ඇති අතර මේ සම්බන්ධයෙන් ඔහු විසින් ඊශ්‍රායල රජයෙන් පූර්ණ පරීක්ෂණයක් ද ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්