29 වන වරටත් එවරස්ට් කන්ද තරණය කල කමී රීටා
ලොව උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කදු මුදුන වැඩිම වාර ගණනක් තරණය කල පුද්ගලයා බවට මෙම නේපාල ජාතිකයා පත්වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඊයේ අලුයම කමී රීටා විසින් මීටර් 8,849ක් උසැති එවරස්ට් කදු මුදුනට 29වන වරටත් ලගා වූ බවයි.
කමී රීටා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් මේ වන විටත් කන්දේ පහල කදවුරු වෙත පැමිණීමට යලි ගමන් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ.
1994 වසරේදී කමී රීටා පළමු වරට එවරස්ට් කන්ද තරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
එතැන් සිට සෑම වසරකම පාහේ ඔහු එවරස්ට් කන්ද තරණය කිරීමේ අවදානම් ගමනට පුරුදු වී සිටි අතර ඒ හේතුවෙන් ඔහුව එවරස්ට් මිනිසා යන අන්වර්ථ නාමයෙන්ද හදුන්වනු ලබනවා.
ඔහු විදේශීය කදු නගින්නන් සදහා මාර්ගෝපදේශකයකු ලෙස කීර්තියක් ගොඩනගාගෙන ඇති පුද්ගලයෙක්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්