ඊශ්‍රායලය නැගෙනහිර රෆා ප්‍රදේශයට පහර දෙයි
ඒ අනුව ඊශ්‍රායල හමුදා බ්‍රහස්පතින්දා රෆාහි ප්‍රදේශවලට බෝම්බ හෙලූ බවයි පලස්තීන වැසියන් ප්‍රකාශ කර ඇත්තේ
ගාසා තීරයේ පවතින සටන් නැවැත්වීම සඳහා කයිරෝවේ පැවති වක්‍ර සාකච්ඡා වටය අවසන් වී ඇති අතර ඊශ්‍රායලය සැලසුම් කළ පරිදි රෆා සහ ගාසා තීරයේ අනෙකුත් ප්‍රදේශවල සිය මෙහෙයුම් කටයුතු කරගෙන යන බවයි ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල නිලධාරියෙකු සඳහන් කළේ
එමෙන්ම ඊශ්‍රායල ප්‍රහාරයකින් නැගෙනහිර බ්‍රසීල ප්‍රදේශයේ අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර රෆා හි නිවාස දෙකකට ගුවන් ප්‍රහාරයක් එල්ල වීමෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ
ඊශ්‍රායලය පවසන්නේ හමාස් සටන්කාමීන් රෆාහි සැඟවී සිටින බවයි
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්