මෙට් ගාලා උත්සවය නිව් යෝර්ක්හීදී
2024 වසරේ මෙට් ගාලා උත්සවය ඊයේ (06) අති උත්කර්ෂවත් අයුරින් අමෙරිකාවේ නිව් යෝර්ක් හිදී පැවැත්වුණා.
මෙහිදී ලොව පුරා සිටින කලාකරුවන් එක් තේමාවක් යටතේ ඔවුන්ගේ විලාසිතාව ප්රදර්ශනය කිරීමයි සිදු කරන්නේ.
මෙට්රොපොලිටන් කලා කෞතුකාගාරයේ පඩිපෙළ මතයි සෑම වසරකම මේ සුපිරි තරු ඔවුන්ගේ විලාසිතා නිරුපණය කරන්නේ.
2024 වසරේ Met Gala තේමාව වන්නේ “The Garden of Time”
ඒ අනුව තේමාවට ගැළපෙන හැඩකාර, විශ්මයජනක ඇඳුම්වලින් සැරසී කලාකරුවන් රැසක් මේ වසරේත් මෙට් ගාලා වෙත පැමිණ සිටියා.
Related News
ප්රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්