එක්සත් රාජධානියේ බරම මිනිසා ජීවිතක්ෂයට
ඔහුගේ 34 වැනි උපන්දිනයට දින කිහිපයක් තිබියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
ඉන්ද්‍රියන් ක්‍රියාවිරහිත වීම සහ තරබාරුකම හේතුවෙන් හෝල්ටන් මියගොස් ඇති බවයි ඔහුගේ මරණ වාර්තාවේ දැක්වෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
ඔහු ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ බර ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 317ක් පමණ වූ බවයි වාර්තා වන්නේ.
හෝල්ටන්ගේ මව වන ලීසා පවසන්නේ අසනීප වූ තම පුතා ගිලන් රථ ඇමතුමකින් පසුව ඔහුව සරේ ප්‍රාන්ත රෝහල වෙත ප්‍රවාහනය කිරීමට ගිනි නිවන භටයන් 06 දෙනෙකුගේ සහයද අවශ්‍ය වූ බවයි.
හෝල්ටන්ගේ වකුගඩු,ක්‍රියා කිරීම නැවැත්වූ පළමු ඉන්ද්‍රීය වන අතර ඔහු සතියක් ඇතුලත මිය යන බව වෛද්‍යවරුන් පැවසූ බව ඔහුගේ මව සදහන් කර තිබුණා.
ඔහුගේ අවසාන කාලයේදී ඔහු ඇදටම පමණක් සීමා වී ඇති අතර හුස්ම ගැනීමේ අපහසුතාව සමග ඔහු පොරබදිමින් සිට ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සදහන් කලේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්