ඉන්දුනීසියාවේ ගිනිකඳු පුපුරායාමේ අවදානමක්
ඒ රුවන්ග් ගිනිකන්දේ සිදුවූ පිපිරීම් මාලාවක් හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි පළාතේ රුආන්ග් දූපතේ මිනිසුන් 9,800 ක් පමණ ජීවත් වන නමුත් මෑත සතිවලදී කන්ද දිගින් දිගටම ලාවා ගලා ඒම නිසා එම ප්‍රදේශයෙන් නිවැසියන්ට ඉවත්වන ලෙස දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත් වත්මන් ආපදාමය තත්ත්වය නිසා මේ සතියේදී ගිනි කන්දේ අනතුරු ඇඟවීමේ තත්ත්වය වැඩිවූ අතර , මැනඩෝ හි පළාත් ගුවන් තොටුපළ වසා දැමීමටත් එරට රජය කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කලේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්