පලස්තීන වෛද්‍යවරයකු ඊශ්‍රායලයේදී මරුට
50 හැවිරිදි වෛද්‍ය අද්නාන් අල්-බර්ෂ් ගාසා තීරයේ අල්-ෂිෆා රෝහලේ ප්‍රධාන විකලාංග වෛද්‍යවරයා ලෙස කටයුතු කළ බව සඳහන්.
ජාතික ආරක්ෂක හේතූන් මත රඳවාගෙන ඔෆර් බන්ධනාගාරයේ මියගිය සිරකරුවෙකු පිළිබඳව අප්‍රේල් 19 වන දින නිකුත් කළ නිවේදනයට අනුව මියගියේ වෛද්‍ය අල්-බර්ෂ් බවයි ඊශ්‍රායල බන්ධනාගාර සේවය තහවුරු කරන්නේ.
මරණයට හේතුව පිළිබඳව කිසිදු තොරතුරක් ප්‍රකාශ කර නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහෙත් පලස්තීන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් බ්‍රහස්පතින්දා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආචාර්ය අල්-බර්ෂ්ගේ මරණය ඝාතනයක් බවත් ඔහුගේ සිරුර තවමත් ඊශ්‍රායල භාරයේ පවතින බවයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්