කෙන්යාවේ පුද්ගල මරණ ඉහළට
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ අධික වැසි සහ ගංවතුර හේතුවෙන් නිවාස, මාර්ග, පාලම් සහ අනෙකුත් යටිතල පහසුකම් විනාශ වී ඇති බවයි.
කෙසේ වෙතත් රතු කුරුස සංවිධානයේ සේවකයින් නාරොක් හි කඳවුරුවල සිරවී සිටින සංචාරකයින් බේරා ගැනීමට ද උත්සාහ කරමින් සිටි බව සඳහන්.
කෙන්යාවේ ජාතික මහාමාර්ග අධිකාරිය සදහන් කරන්නේ ගංවතුර සහ සුන්බුන් හේතුවෙන් නගරයට යන අධිවේගී මාර්ගයක කොටසක් සහ රට පුරා තවත් මාර්ග කිහිපයක් වසා දමා ඇති බවයි
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්