අධිවේගී මාර්ගයක් නායයයි
අද(01) අධිවේගී මාර්ගයේ මීටර් 17.9 දුරක් කඩා වැටී සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලබා තවත් තිස් දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.
රෝහලේ ප්‍රතිකාර ගන්නා පුද්ගලයින් 30 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමේ පවතින බව එරට සෞඛ්‍ය නිලධාරීන් පවසනවා.
සිද්ධියෙන් පසුව එම ස්ථානයට නිලධාරීන් 500 ක් යවා ඇති බවයි සඳහන් වන්නේ.
මාර්ගයේ කඩා වැටුණු කොටසට වාහන 20ක් වැටී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් චීන රජය අවධානයෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්