ආක්‍රමණ නවත්තන්නේ නැහැ - ඊශ්‍රායල අගමැති කියයි
ඔහු එසේ ප්‍රකාශ කරන්නේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා එකඟතාවකට පැමිණීමට පවතින උත්සාහයන් මධ්‍යයේ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එමෙන්ම ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් සමග පැවති රැස්වීමකදී නෙතන්යාහු කියා සිටියේ තමා ගිවිසුමක් ඇතිව හෝ නැතිව ගාසා තීරය ආක්‍රමණය කරන බවයි.
කෙසේ වෙතත් රෆා ආක්‍රමණය කිරීමේදී සිවිල් ජීවිතවලට හානි සිදු නොකරන ලෙස අමෙරිකා එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා.
නෙතන්යාහු තරයේ කියා සිටියේ ඊශ්‍රායලය රෆාහි සිය සියලු අරමුණු සාක්ෂාත් කර ගන්නා තෙක් යුද්ධය දිගටම ක්‍රියාත්මක කරන බවයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්