ශ්රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 248ක් ලබා ගැනීමට සමත් වූ අතර ඉන්දියානු කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ පන්දුවාර 26යි එක් පන්දුවක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 138ක් පමණයි.
ශ්රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අවිශ්ක ප්රනාන්දු සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල සඳහා ලකුණු 89ක සබඳතාවක් ගොඩනැගුවා.
පැතුම් නිස්සංක ලකුණු 45ක් ද අවිශ්ක ප්රනාන්දු ශතකය ආසන්නයේ පසුවෙද්දී ලකුණු 96ක් ලබාගනිමින් අවාසනාවන්ත ලෙස දැවී ගියා.
ලකුණු 249ක ජයග්රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 73කට දවාගැනීමට ශ්රීලංකා පන්දු යවන්නන් සමත්වුණා.
ශ්රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියක් ඉන්දියාවට එරෙහිව ජයග්රහණය කළේ වසර 27ක ට පසුව වීම විශේෂත්වයක්
Related News
ප්රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්